ආදරය මිනිස්කම ජිවිතය හදුනා ගනිමු
මිනිස් ජිවිතය යනු මේ ලොව වාසනාවන්තම දෙයයි ලොව වෙසෙන සැම දේ මිනිසාගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට සැකසී ඇත ඒ සැම දෙයක්ම උපයෝගී කරගෙන ලස්සනට මෙලොව ජිවත් වීමයි මිනිසා කළ යුත්තේ නමුත් ලොව වසන මිනිසා එය අමතක කර ආර්ථමර්තකාමී හිතුවක්කාර නිෂ්ඵල දේ කරමින් දුකින් දිවි ගෙවයි එකී මිනිස්කම ආදරයෙන් කරුණාවෙන් මනුස්සකමින් සම්පුර්න වුනාම ලස්සනයි සතුට රැදෙනවා හැමදාම එයට අපේ ජිවිතයට එකතු කරගත යුතු පුංචි දෙයක් මේ මේ ලොකේ අපි හැමෝම මනුස්සයෝ ඉතින් ඇයි අපිට හිනාවෙලා ඉන්න බැරි මේ ලොකේ නොමිලේම දෙන්න පුලුවන් දේත් හිනාව නේද ඉතින් අපිට හැමෝත් එක්කම හිනාවෙලා ඉන්න පුලුවන් සතුටින් එත් බලන්න ඒ සතුට අපිම නැති කර ගන්නවා නේද වෙලාවක කේන්තිය නිසා වෙලාවක ඉරිසියාව නිසා වෙලාවක කුහකකම නිසා වෙලාවක ගුණමකුකම නිසා වෙලාවක අපේ අර්තමාර්ථකාමීකම නිසා ඉතින් ඇයි අපි අපේ මේ ලස්සන ජිවිතය නිකම් දුකට පත් කරගන්නේ සමහර විට සල්ලි හින්දා කාමුකත්වය නිසා බේබදුකම අපේම මෝඩ තීරණ නිසා අපි මේ වගේ වටිනා දේවල් අපි අපේ ජිවිතෙන් මගහැර ගන්නවා නේද අපි අපේ ජිවිතය ලස්සනට ජිවත් වෙමු...