ආදරය මිනිස්කම ජිවිතය හදුනා ගනිමු
මිනිස් ජිවිතය යනු මේ ලොව වාසනාවන්තම දෙයයි
ලොව වෙසෙන සැම දේ මිනිසාගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට සැකසී ඇත
ඒ සැම දෙයක්ම උපයෝගී කරගෙන ලස්සනට මෙලොව ජිවත් වීමයි මිනිසා කළ යුත්තේ
නමුත් ලොව වසන මිනිසා එය අමතක කර ආර්ථමර්තකාමී හිතුවක්කාර නිෂ්ඵල දේ කරමින් දුකින් දිවි ගෙවයි
එකී මිනිස්කම ආදරයෙන් කරුණාවෙන් මනුස්සකමින් සම්පුර්න වුනාම ලස්සනයි සතුට රැදෙනවා හැමදාම
එයට අපේ ජිවිතයට එකතු කරගත යුතු පුංචි දෙයක් මේ
මේ ලොකේ අපි හැමෝම මනුස්සයෝ ඉතින් ඇයි අපිට හිනාවෙලා ඉන්න බැරි
මේ ලොකේ නොමිලේම දෙන්න පුලුවන් දේත් හිනාව නේද
ඉතින් අපිට හැමෝත් එක්කම හිනාවෙලා ඉන්න පුලුවන් සතුටින්
එත් බලන්න ඒ සතුට අපිම නැති කර ගන්නවා නේද
වෙලාවක කේන්තිය නිසා වෙලාවක ඉරිසියාව නිසා වෙලාවක කුහකකම නිසා වෙලාවක ගුණමකුකම නිසා වෙලාවක අපේ අර්තමාර්ථකාමීකම නිසා
ඉතින් ඇයි අපි අපේ මේ ලස්සන ජිවිතය නිකම් දුකට පත් කරගන්නේ
සමහර විට සල්ලි හින්දා කාමුකත්වය නිසා බේබදුකම අපේම මෝඩ තීරණ නිසා අපි මේ වගේ වටිනා දේවල් අපි අපේ ජිවිතෙන් මගහැර ගන්නවා නේද
අපි අපේ ජිවිතය ලස්සනට ජිවත් වෙමු
අපිට අපේ ජිවිතය ලස්සන කරගන්න පුලුවන් බැරිකමක් නැ අපි උත්සහ කරන්න ඔනේ
මේ ලොකේ ලස්සනම බැදීම තමයි දෙන්නෙක් එකිනෙකාට ආදරය කිරීම
ඉතින් ඇයි අපිට බැරි අපි දෙදෙනාගෙම ජිවිතය ලෝකය ලස්සන කරන්න
අඩුපාඩු හොද විදිහට හදාගෙන සාර්ථකත්වයට දෙන්නම ගිහිල්ලා ප්‍රශ්නවලට දෙදෙනාම මුහුන දීලා එවා විසදගෙන ජිවිතය ලස්සනට හදාගන්න අපිට පුලුවන් නේද
අපි උත්සාහ කරමු
ලස්සන අපේ ජිවිතය ආදරයෙන් මනුස්සකමින් සතුටින් ගතකරන්න අපි උත්සහ ගමු
අපි එයට එකිනෙකාගේ ලස්සන අදහස් සිතුවිලි බෙදාහදා ගමු
එවන් අයව ආශ්‍රයට ගමු
මුලු ලොකයේම ජිවිත ලස්සනට හදමු ආදරයෙන්
Comments